41 “පාද හා පා ඇඟිලිවල සමහර කොටස් යකඩවලින්ද තවත් සමහර කොටස් කුඹල්කරුවෙකු අතින් ඇඹූ මැටිවලින්ද සාදා තිබුණු බව ඔබට මතක ඇති.+ ඒ හා සමානව එම රාජ්‍යය තුළත් බෙදීමක් දක්නට ලැබෙයි.+ එහෙත් මැටි සමඟ යකඩ කලවමේ තිබුණු නිසා එම රාජ්‍යයද යකඩ මෙන් දැඩි ස්වභාවයක් පෙන්වයි.+