දානියෙල් 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 උගේ හිසේ තිබූ අං දහය ගැනද+ අං තුනක් උගුලා දමමින්+ උඩට මතු වූ අනික් අඟ ගැනද+ දැනගැනීමට මට උවමනා විය. අලුතින් හටගත් ඒ අඟට ඇස්ද පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+ එය අනික් අංවලට වඩා විශාල විය.
20 උගේ හිසේ තිබූ අං දහය ගැනද+ අං තුනක් උගුලා දමමින්+ උඩට මතු වූ අනික් අඟ ගැනද+ දැනගැනීමට මට උවමනා විය. අලුතින් හටගත් ඒ අඟට ඇස්ද පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+ එය අනික් අංවලට වඩා විශාල විය.