ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මිනිසුන් ඔබට පීඩා කර+ ඔබව මරණයට පත් කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා+ සියලු ජාතීන් ඔබට වෛර කරයි.+

  • එළිදරව් 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුන් තම සාක්ෂි දැරීමේ කාර්යය අවසන් කළ විට අගාධයෙන් නැඟී එන මෘගයා+ ඔවුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පරාජය කර ඔවුන්ව මරා දමන්නේය.+

  • එළිදරව් 13:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ශුද්ධ තැනැත්තන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පරාජය කිරීමටත්+ ඌට අවසර ලැබිණ.+ සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි අධිකාරියත් ඌට දෙන ලදි.

  • එළිදරව් 16:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද ඔවුහු ශුද්ධ තැනැත්තන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් ලේ වැගිරෙව්වෝය.+ එහෙයින් ඔබ ඔවුන්ට බීම සඳහා ලේ දුන්නෙහිය.+ එය ඔවුන්ට ලැබිය යුතු සුදුසු දඬුවමකි.”+

  • එළිදරව් 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ ස්ත්‍රිය ශුද්ධ තැනැත්තන්ගේ ලෙයින්ද+ යේසුස්ගේ සාක්ෂිකරුවන්ගේ ලෙයින්ද වෙරි වී සිටි බව+ දැකගැනීමට මට හැකි විය.

      ඇයව දුටු විට මම අතිශයින් පුදුමයට පත් වූවෙමි.+

  • එළිදරව් 18:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ගේද+ ශුද්ධ තැනැත්තන්ගේද+ පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද+ ලේවලට ඔබ වග කිව යුතුයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න