ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 4:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “‘රජතුමනි, ස්වර්ගයේ සිට ශුද්ධ මුරකරුවෙකු+ පැමිණෙනවා ඔබ දුටුවෙහිය. ඔහු මෙසේ පවසනවා ඔබට ඇසිණ. “ගස කපා විනාශ කර දමන්න. නමුත් එහි කඳ කොටස යකඩ හා තඹ පටිවලින් බැඳ තබන්න. එය පිනිවලට තෙමිතෙමී තණකොළ අතරේ තිබුණාවේ. කාලවල් සතක් පසු වන තුරු වනසත්තු ඒ අවට වාසය කරත්වා!”+

  • ලූක් 21:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න