ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට ලිනන් වස්ත්‍රය ඇඳගෙන සිටි ඒ තැනැත්තා අත් දෙකම ස්වර්ගය දෙසට ඔසවා සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන තැනැත්තාණන්ගේ නාමයෙන්+ දිවුරා+ මෙසේ කීවේය. “කාලයක්ද කාලවල්ද කාල භාගයක්ද නියම කර ඇත.+ ශුද්ධ තැනැත්තන්ගේ බලය නැති කර දමා+ වැඩි කල් ගත වීමට කලින් මේ සියල්ල සිදු වී අවසන් වනු ඇත.”

  • එළිදරව් 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටත පිහිටි මළුව+ වෙනත් ජාතීන්ට දී ඇති නිසා+ එය මනින්නේ නැතුව සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔවුහු මාස හතළිස්දෙකක් පුරා+ ශුද්ධ නුවර පාගා දමන්නෝය.+

  • එළිදරව් 11:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට+ ගෝණි රෙදි ඇඳගෙන දවස් එක්දහස් දෙසිය හැටක්+ අනාවැකි කීමට සලස්වන්නෙමි.”+

  • එළිදරව් 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එලෙසම පුරසාරම් දෙඩීමට+ හා දෙවිට අපහාස ගෙන දෙන දේවල් පැවසීමට+ හැකි කටක් ඌට දෙන ලදි. මාස හතළිස්දෙකකට+ අධිකාරියද ඌට දෙන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න