ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ෂෙම්ගේ පුත්‍රයන්ගේ නම් ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම් යන අයයි.

  • යෙසායා 11:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ කාලයේදී යෙහෝවා දෙවි දෙවන වරටත්+ අත දී ඉතුරු වී සිටින තම සෙනඟව බේරාගන්නේය. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්+ සහ ෂීනාර්+ යන දේශවලද හමාත් නගරයේද දූපත්වලද සිටින සියලුදෙනාවම ඔහු එක් රැස් කරගන්නේය.+

  • යෙසායා 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දරුණු සිද්ධීන් ඇතුළත් මේ දර්ශනය+ මා ඉදිරියේ දිගහැරිණ. වංචනික ලෙස කටයුතු කරන්නා තව තවත් වංචා කරන්නේය. කොල්ලකරුවා තව තවත් කොල්ල කන්නේය.+ ඒලාම් දේශයේ වැසියෙනි, දැන් ඒ දේශයට විරුද්ධව ගොස් යුද්ධ කරන්න! මේදිය+ වැසියෙනි, දේශය වටලන්න! මන්ද ඔවුන් අනුන්ට ඇති කරන දුක් පීඩා මම නවත්වන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න