ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 106:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අපේ මුතුන්මිත්තන් මෙන් අපිද පව් කළෙමු.+

      අපි බොහෝ වැරදි කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු.+

  • යෙරෙමියා 14:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙහෝවා දෙවියනි, අප කළ දුෂ්ටකම්ද අපේ මුතුන්මිත්තන් කළ වැරදිද අපි පිළිගනිමු.+ අපි සියලුදෙනාම ඔබට විරුද්ධව බොහෝ පව් කළෙමු.+

  • විලාප ගී 3:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 “දෙවියනි, අපි ඔබට අකීකරු වී ඔබට විරුද්ධව පව් කළෙමු.+ ඔබ අපට සමාව දුන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න