ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 53:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි.+ ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි.+ “මාගේ ධර්මිෂ්ඨ සේවකයා+ තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි.+ ඔහු ඔවුන්ගේ පාප දරන්නේය.+

  • යෙසායා 61:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 භූමියෙන් පැළෑටි හටගන්නාක් මෙන්ද උයනේ වපුරා තිබෙන බීජ දලු ලන්නාක් මෙන්ද+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි සියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකම+ හා ප්‍රීති ප්‍රශංසා හටගන්න සලස්වන්නේය.+

  • රෝම 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එමෙන්ම දෙවි තම ධර්මිෂ්ඨකම*+ ශුභාරංචිය තුළින් එළිදරව් කරන ආකාරය දැකගැනීමට විශ්වාසයක් ඇති අයට+ හැකි වන අතර ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශ්වාසයද තවත් ශක්තිමත් වේ. “ධර්මිෂ්ඨ තැනැත්තා තම විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත”+ කියා ලියා තිබෙන්නේ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න