හෙබ්‍රෙව් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් දෙවෙනි කාමරයට ඇතුල් වන්නේ උත්තම පූජකයා පමණි. ඒ අවුරුද්දකට එක් වතාවකි.+ ඔහු එයට ඇතුල් වන විට යම් ලේ ප්‍රමාණයක් රැගෙන යන අතර+ එම ලේ තමා වෙනුවෙනුත්+ සෙනඟ නොදැනුවත්කමින් කළ පව් වෙනුවෙනුත් ඔප්පු කරයි.+ හෙබ්‍රෙව් 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+
7 නමුත් දෙවෙනි කාමරයට ඇතුල් වන්නේ උත්තම පූජකයා පමණි. ඒ අවුරුද්දකට එක් වතාවකි.+ ඔහු එයට ඇතුල් වන විට යම් ලේ ප්‍රමාණයක් රැගෙන යන අතර+ එම ලේ තමා වෙනුවෙනුත්+ සෙනඟ නොදැනුවත්කමින් කළ පව් වෙනුවෙනුත් ඔප්පු කරයි.+
24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+