1 ලේකම් 29:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව දාවිත් රජ රැස්ව සිටි මුළු සමූහයට+ මෙසේ පැවසීය. “ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා කරන්න.”+ එවිට රැස්ව සිටි සියලුදෙනා තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළෝය. ඔවුහු යෙහෝවා දෙවි හා රජු ඉදිරියේ දණින් වැටුණෝය.+ ගීතාවලිය 34:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මම සැමවිටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමි.+ඔහුට කරන ප්‍රශංසාව නිතරම මාගේ මුවේ තිබේ.+ ගීතාවලිය 72:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පුදුමසහගත ක්‍රියා කරන එකම තැනැත්තා+ වනඊශ්රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ගීතාවලිය 113:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගේ නාමයටසදාකාලයෙන් සදාකාලයටම+ ප්‍රශංසා ලැබේවා!+
20 පසුව දාවිත් රජ රැස්ව සිටි මුළු සමූහයට+ මෙසේ පැවසීය. “ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා කරන්න.”+ එවිට රැස්ව සිටි සියලුදෙනා තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළෝය. ඔවුහු යෙහෝවා දෙවි හා රජු ඉදිරියේ දණින් වැටුණෝය.+