ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 27:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 එවිට ශුද්ධස්ථානයේ තිරය+ ඉහළ පටන් පහළ දක්වා දෙපළු වී ගියේය.+ පොළොව දෙදරුම් කෑවේය. පර්වතද පැළී ගියේය.+

  • 2 කොරින්ති 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඇත්තෙන්ම කෙනෙක් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිනවා නම් ඔහු අලුතින්ම බිහි වූ පුද්ගලයෙකු බව+ පැවසිය හැක. එහෙයින් පරණ දෙය පහ වී ගොස් ඇති අතර+ අලුත් දෙයක් බිහි වී ඇත.+

  • හෙබ්‍රෙව් 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු ඇතුල් වූයේ එළුවන්ගේවත් වස්සන්ගේවත් ලේ රැගෙන නොව+ තමාගේම ලේ රැගෙනය.+ එසේ ඔහු එක් වරක් අතිශුද්ධස්ථානයට ඇතුල් වී අපට සදාකාලික ගැලවීමක් ලබා දුන්නේය.+ ඒ නිසා ඒ දේ නැවත කිරීමට ඔහුට සිදු වන්නේ නැත.

  • හෙබ්‍රෙව් 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ අනුව දෙවිගේ “කැමැත්ත”+ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කිරීමය.+ එය ඔප්පු කරන්නේ එක් වරක් පමණි.+ එහි ප්‍රතිඵලයක් ලෙස අපව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කරනු ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න