1 ලේකම් 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත්,+ අතිඋත්කෘෂ්ට+ දෙවි ඔබයි. සියලු ගෞරවය+ හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි.+ සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.+ යෝබ් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ප්‍රඥාව හා බලය තිබෙන්නේ දෙවිටය.+නැණවත් උපදෙස් දෙන්නේ ඔහුය. ඔහු මනා අවබෝධයකින් කටයුතු කරයි.+ ගීතාවලිය 147:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපේ ස්වාමීන් ශ්‍රේෂ්ඨය. ඉතා බලවන්තය.+ඔහු කොතරම් ප්‍රඥාවන්තද කියා කිසිවෙකුට තේරුම්ගත නොහැකිය.+ යෙරෙමියා 32:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+
11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත්,+ අතිඋත්කෘෂ්ට+ දෙවි ඔබයි. සියලු ගෞරවය+ හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි.+ සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.+
18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+