ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු යූදාහි වැසියන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීම සඳහා උපදේශකයන් ලෙස කටයුතු කළ අයට මුදල් පවා ගෙවූහ.+ පර්සියාවේ රජු වූ සයිරස් පාලනය කළ කාලයේ සිට දාරියුස්ගේ පාලන සමය+ දක්වාම මේ තත්වය පැවතිණ.

  • දානියෙල් 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම දැන් සත්‍ය තොරතුරු ඔබට හෙළි කරන්නෙමි.+

      “පර්සියාවේ රජවරු තුන්දෙනෙක් නැඟී සිටින්නෝය.+ එහි හතරවන රජ+ අනික් සියලුම රජවරුන්ට වඩා විශාල ධන සම්භාරයක් රැස් කරගෙන ශක්තිමත් වන්නේය.+ ඉන්පසු ඔහු ප්‍රමාද නොවී ග්‍රීසියේ රාජධානියට+ විරුද්ධව කටයුතු කරන්නේය. ඒ සඳහා ඔහු තමා සතු සියල්ලම යොදවනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න