දානියෙල් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ අඟ ඉතා අහංකාර ලෙස ස්වර්ගයේ සේනාවෙහි අධිපතියාණන්ට+ පවා අභියෝග කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඒ අධිපතියාණන්ට දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වනු ලැබීය. ස්ථිර ලෙස පිහිටෙවූ ඔහුගේ ශුද්ධස්ථානය පවා පොළොවට හෙළනු ලැබුවේය.+ දානියෙල් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ලිනන් වස්ත්‍රය ඇඳගෙන සිටි ඒ තැනැත්තා අත් දෙකම ස්වර්ගය දෙසට ඔසවා සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන තැනැත්තාණන්ගේ නාමයෙන්+ දිවුරා+ මෙසේ කීවේය. “කාලයක්ද කාලවල්ද කාල භාගයක්ද නියම කර ඇත.+ ශුද්ධ තැනැත්තන්ගේ බලය නැති කර දමා+ වැඩි කල් ගත වීමට කලින් මේ සියල්ල සිදු වී අවසන් වනු ඇත.” එළිදරව් 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටත පිහිටි මළුව+ වෙනත් ජාතීන්ට දී ඇති නිසා+ එය මනින්නේ නැතුව සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔවුහු මාස හතළිස්දෙකක් පුරා+ ශුද්ධ නුවර පාගා දමන්නෝය.+
11 ඒ අඟ ඉතා අහංකාර ලෙස ස්වර්ගයේ සේනාවෙහි අධිපතියාණන්ට+ පවා අභියෝග කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඒ අධිපතියාණන්ට දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වනු ලැබීය. ස්ථිර ලෙස පිහිටෙවූ ඔහුගේ ශුද්ධස්ථානය පවා පොළොවට හෙළනු ලැබුවේය.+
7 එවිට ලිනන් වස්ත්‍රය ඇඳගෙන සිටි ඒ තැනැත්තා අත් දෙකම ස්වර්ගය දෙසට ඔසවා සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන තැනැත්තාණන්ගේ නාමයෙන්+ දිවුරා+ මෙසේ කීවේය. “කාලයක්ද කාලවල්ද කාල භාගයක්ද නියම කර ඇත.+ ශුද්ධ තැනැත්තන්ගේ බලය නැති කර දමා+ වැඩි කල් ගත වීමට කලින් මේ සියල්ල සිදු වී අවසන් වනු ඇත.”
2 නමුත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටත පිහිටි මළුව+ වෙනත් ජාතීන්ට දී ඇති නිසා+ එය මනින්නේ නැතුව සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔවුහු මාස හතළිස්දෙකක් පුරා+ ශුද්ධ නුවර පාගා දමන්නෝය.+