නික්මයාම 29:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+ ගණන් කතාව 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඔබ ඔවුන්ට මේ දේත් කියන්න. ‘යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවා ඔප්පු කළ යුතු පූජා මේවායි. දිනපතාම අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකු දවන පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි.+ ගීතාවලිය 119:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඔබේ නීතිය මම සැමදා පිළිපදින්නෙමි.+සදාකාලයෙන් සදාකාලයටම මම ඊට එකඟව ක්‍රියා කරන්නෙමි.+ දානියෙල් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සිදු කළ අපරාධය+ නිසා ඒ අඟ සේනාව යටත් කරගත් අතර+ දිනපතා ඔප්පු කරන පූජාව+ නතර කළේය. ඒ අඟ සත්‍යය+ පොළොවට හෙළා+ තම කැමැත්තට අනුව ක්‍රියා කරමින් සාර්ථක විය.+ දානියෙල් 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වා,+ විනාශයට හේතු වන පිළිකුල් දේ+ පිහිටුවනු ලබන කාලය පටන් දවස් එක්දහස් දෙසිය අනූවක් ගත වන්නේය.
38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+
3 “ඔබ ඔවුන්ට මේ දේත් කියන්න. ‘යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවා ඔප්පු කළ යුතු පූජා මේවායි. දිනපතාම අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකු දවන පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි.+
12 සිදු කළ අපරාධය+ නිසා ඒ අඟ සේනාව යටත් කරගත් අතර+ දිනපතා ඔප්පු කරන පූජාව+ නතර කළේය. ඒ අඟ සත්‍යය+ පොළොවට හෙළා+ තම කැමැත්තට අනුව ක්‍රියා කරමින් සාර්ථක විය.+
11 “දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වා,+ විනාශයට හේතු වන පිළිකුල් දේ+ පිහිටුවනු ලබන කාලය පටන් දවස් එක්දහස් දෙසිය අනූවක් ගත වන්නේය.