ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 12:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වා,+ විනාශයට හේතු වන පිළිකුල් දේ+ පිහිටුවනු ලබන කාලය පටන් දවස් එක්දහස් දෙසිය අනූවක් ගත වන්නේය.

  • මතෙව් 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “එහෙයින් අනාගතවක්තෘ දානියෙල් මාර්ගයෙන් කියන ලද විනාශය සිදු කරන පිළිකුල් දෙය+ ශුද්ධස්ථානයක තිබෙනවා+ ඔබ දකින විට (පාඨකයා මෙය අවබෝධයෙන් කියවිය යුතුයි),

  • එළිදරව් 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එලෙසම මෘගයාගේ එම රූපයට පණ දීමටත් ඌට අවසර දෙන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මෘගයාගේ රූපයට කතා කිරීමේ හැකියාවද තම රූපයට කිසි ලෙසකින් හෝ නමස්කාර නොකරන සියලුදෙනාව මරණයට පත් කිරීමේ හැකියාවද ඒ රූපයට ලැබේ.+

  • එළිදරව් 17:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ දුටු මෘගයා කලින් සිටියේය.+ දැන් නැත. නමුත් ඌ ඉදිරියේදී අගාධයෙන් පිටතට නැඟී ඒමට සූදානමින් සිටියි.+ එලෙසම ඌ විනාශ වනු ඇත. ඒ මෘගයා කලින් සිටි අයුරුත් ඌ නැති වී ගිය අයුරුත් ඉදිරියේදී පැමිණෙන අයුරුත් පොළොවේ වාසය කරන අය දකින විට ඔවුහු පුදුම වී ඌට ගෞරවය දෙන්නෝය. නමුත් පොළොවේ දරුවන් බිහි වූ දා* පටන්+ පිළියෙල කර තිබෙන ජීවන ලියවිල්ලෙහි+ ඔවුන්ගේ නම් සටහන් වී නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න