ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවිට ඔහු, “මම යෙහෝවා දෙවිගේ සේනාවේ අධිපති”+ කියා පැවසුවේය. එය ඇසූ විගස යොෂුවා දණින් වැටී තම හිස නමා+ ඉතා ගෞරවයෙන් මෙසේ ඇසුවේය. “මාගේ ස්වාමීනි, ඔබ පැමිණියේ ඔබේ සේවකයා වන මට කුමක් පැවසීමටද?”

  • යෙසායා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.

  • එසකියෙල් 34:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියෙකු වන්නේය.+ මෙසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.

  • දානියෙල් 10:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එහෙත් ඊට කලින් සත්‍ය වූ ලියවිල්ලේ සඳහන් වන දේ මම ඔබට කියා දෙන්නෙමි.+ ඔබේ සෙනඟව රැකබලා ගන්නා අධිපතියා වන+ මිකායෙල් හැර මේ සටනේදී මට උපකාර කරන්න වෙන කවුරුත් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න