මතෙව් 25:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”+ යොහන් 5:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක්+ ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්+ ලබනවා. යොහන් 6:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 මගේ පියාණන්ගේ කැමැත්ත නම් පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීමයි.+ මම අන්තිම දවසේදී ඔවුන්ව නැවත නැඟිටුවනවා.”+
29 ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක්+ ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්+ ලබනවා.
40 මගේ පියාණන්ගේ කැමැත්ත නම් පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීමයි.+ මම අන්තිම දවසේදී ඔවුන්ව නැවත නැඟිටුවනවා.”+