හිතෝපදේශ 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+ මතෙව් 24:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඔහුට ඉතා තදින් දඬුවම් කර+ කුහකයන්ට හිමි වන ස්ථානයට දමයි. එහිදී ඔහුට සිදු වන්නේ හඬමින් හා දත්මිටි කමින් සිටින්නයි.+ මතෙව් 25:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”+
51 ඔහුට ඉතා තදින් දඬුවම් කර+ කුහකයන්ට හිමි වන ස්ථානයට දමයි. එහිදී ඔහුට සිදු වන්නේ හඬමින් හා දත්මිටි කමින් සිටින්නයි.+