ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 8:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහු ඉතා බලවත් වන්නේය. එහෙත් ඔහු බලවත් වන්නේ ඔහුගේම ශක්තියෙන් නොවේ.+ ඔහු මහත් විනාශයක් සිදු කරනු ඇත.+ ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය. ඔහු බලවතුන්ට හා ශුද්ධ තැනැත්තන්ට පවා හානි පමුණුවන්නේය.+

  • මතෙව් 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මිනිසුන් ඔබට පීඩා කර+ ඔබව මරණයට පත් කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා+ සියලු ජාතීන් ඔබට වෛර කරයි.+

  • එළිදරව් 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුන් තම සාක්ෂි දැරීමේ කාර්යය අවසන් කළ විට අගාධයෙන් නැඟී එන මෘගයා+ ඔවුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පරාජය කර ඔවුන්ව මරා දමන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න