දානියෙල් 11:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු තම බලය* යොදාගෙන නැඟී සිටින්නේය. ඔවුහු බලකොටුව එනම්, ශුද්ධස්ථානය කෙලෙසන්නෝය.+ දිනපතා ඔප්පු කරන පූජාවද නවත්වනු ඇත.+ “විනාශයක් සිදු කරන+ පිළිකුල් දේද පිහිටුවනු ලැබේ.+ මාක් 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “නමුත් විනාශය සිදු කරන+ පිළිකුල් දෙය,+ නොතිබිය යුතු තැනක තිබෙනවා ඔබ දකින විට (පාඨකයා මෙය අවබෝධයෙන් කියවිය යුතුයි),+ යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි.+
31 ඔහු තම බලය* යොදාගෙන නැඟී සිටින්නේය. ඔවුහු බලකොටුව එනම්, ශුද්ධස්ථානය කෙලෙසන්නෝය.+ දිනපතා ඔප්පු කරන පූජාවද නවත්වනු ඇත.+ “විනාශයක් සිදු කරන+ පිළිකුල් දේද පිහිටුවනු ලැබේ.+
14 “නමුත් විනාශය සිදු කරන+ පිළිකුල් දෙය,+ නොතිබිය යුතු තැනක තිබෙනවා ඔබ දකින විට (පාඨකයා මෙය අවබෝධයෙන් කියවිය යුතුයි),+ යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි.+