රෝම 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි හොෂෙයාගේ ලියවිල්ලෙහි සඳහන් කළ දෙයින්ද එය සනාථ වේ. එනම්, “මට අයිති නැති සෙනඟකට+ මම, ‘මාගේ සෙනඟ’ කියා අමතන්නෙමි. ප්‍රේම නොකළ තැනැත්තියට ‘ප්‍රේමණීය’ තැනැත්තිය+ කියාද පවසන්නෙමි.
25 දෙවි හොෂෙයාගේ ලියවිල්ලෙහි සඳහන් කළ දෙයින්ද එය සනාථ වේ. එනම්, “මට අයිති නැති සෙනඟකට+ මම, ‘මාගේ සෙනඟ’ කියා අමතන්නෙමි. ප්‍රේම නොකළ තැනැත්තියට ‘ප්‍රේමණීය’ තැනැත්තිය+ කියාද පවසන්නෙමි.