යෙසායා 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන+ නිසා ඔවුන්ව වහල්භාවයට රැගෙන යනු ඇත. ඔවුන්ගේ උත්තමයෝ හාමතෙන්ද+ පොදු ජනයා පිපාසයෙන්ද පෙළෙනු ඇත.+ යෙරෙමියා 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+
13 මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන+ නිසා ඔවුන්ව වහල්භාවයට රැගෙන යනු ඇත. ඔවුන්ගේ උත්තමයෝ හාමතෙන්ද+ පොදු ජනයා පිපාසයෙන්ද පෙළෙනු ඇත.+
22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+