ගීතාවලිය 50:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+ විලාප ගී 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු මඟ රැක සිටින වලහෙකු මෙනි.+ ගොදුර ඩැහැගැනීමට කුරුමානම් අල්ලන සිංහයෙකු මෙනි.+
22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+