ද්විතීය කතාව 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මා ඔබට අනතුරු අඟවමින් පැවසූ මේ සියලු දේවල් ඉටු වී ඔබට බොහෝ දුෂ්කරතා විඳින්න සිදු වෙද්දී, නැවත ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී+ ඔහුගේ හඬට සවන් දෙන්න+ ඔබ පෙලඹෙයි. 1 සාමුවෙල් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්වරු ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටියෝය. තමන් අනතුරේ සිටින බව+ තේරුම්ගත් ඔවුහු ගුහාවලද+ කඳු අතරේද පර්වතවලද උමංවලද වළවල්වලද සැඟවුණෝය.
30 මා ඔබට අනතුරු අඟවමින් පැවසූ මේ සියලු දේවල් ඉටු වී ඔබට බොහෝ දුෂ්කරතා විඳින්න සිදු වෙද්දී, නැවත ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී+ ඔහුගේ හඬට සවන් දෙන්න+ ඔබ පෙලඹෙයි.
6 ඊශ්‍රායෙල්වරු ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටියෝය. තමන් අනතුරේ සිටින බව+ තේරුම්ගත් ඔවුහු ගුහාවලද+ කඳු අතරේද පර්වතවලද උමංවලද වළවල්වලද සැඟවුණෝය.