හොෂෙයා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+
14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+