එළිදරව් 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දවස් තුනහමාරට පසු+ දෙවි ලබා දෙන ජීව බලය ඔවුන් තුළට ඇතුල් වී+ ඔවුහු නැඟිට සිටියෝය. ඔවුන්ව දුටු අය බොහෝ සෙයින් බියපත් වූහ.
11 ඒ දවස් තුනහමාරට පසු+ දෙවි ලබා දෙන ජීව බලය ඔවුන් තුළට ඇතුල් වී+ ඔවුහු නැඟිට සිටියෝය. ඔවුන්ව දුටු අය බොහෝ සෙයින් බියපත් වූහ.