ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 21:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පූජාවට වඩා යෙහෝවා දෙවිට වටින්නේ ධර්මිෂ්ඨකම හා යුක්තියයි.+

  • යෙසායා 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසයි. “ඔබ මට අනන්ත අප්‍රමාණ පුදපූජා ඔප්පු කළත් මට ඒවායින් කිසි ප්‍රයෝජනයක් තිබේද? දවන ලද+ බැටළු+ පූජා හා තර කළ සතුන්ගේ තෙල+ දැකීම පවා මට දැන් පිළිකුලකි. වසු පැටවුන්ගේද බැටළු පැටවුන්ගේද එළුවන්ගේද+ ලෙයින්+ මම කිසි සතුටක් නොලබමි.+

  • මීකා 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මා යෙහෝවා දෙවි වෙතට රැගෙන යන්නේ කුමක්ද?+ ස්වර්ගයේ වසන දෙවි ඉදිරියට ගොස් නමස්කාර කරද්දී ඔහුට දෙන්නේ කුමක්ද?+ මා ඔහුට දවන පූජා ඔප්පු කරන්නද?+ ඔහු ඉදිරියට අවුරුද්දක් වයසැති වස්සන්ව රැගෙන යන්නද?

  • මතෙව් 9:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’+ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න