හොෂෙයා 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ගිලියද් දේශය මන්තර ගුරුකම්වලින් පිරී ඇත.+ එහි වැසියෝ බොරු කියති.+ ගිල්ගාල් නගරයේ වැසියෝ ගොනුන්ව පවා පූජා කරති.+ ඔවුන්ගේ පූජාසන, වගා කිරීමට සූදානම් කළ කෙතක් අසල අහක දැමීමට ගොඩගැසූ ගල් වැනිය.+
11 “ගිලියද් දේශය මන්තර ගුරුකම්වලින් පිරී ඇත.+ එහි වැසියෝ බොරු කියති.+ ගිල්ගාල් නගරයේ වැසියෝ ගොනුන්ව පවා පූජා කරති.+ ඔවුන්ගේ පූජාසන, වගා කිරීමට සූදානම් කළ කෙතක් අසල අහක දැමීමට ගොඩගැසූ ගල් වැනිය.+