ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 සියල්ලන්ව පුදුමයට පත් කරන පිළිකුල්සහගත දෙයක් දේශයේ සිදු වන්නේය.+

  • යෙරෙමියා 23:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙරුසලමේ අනාගතවක්තෘවරු ඊටත් වඩා වැඩියෙන් පිළිකුල්සහගත ලෙස ක්‍රියා කරන්නෝය.+ අනාචාරයේ යෙදෙන ඔවුහු+ බොරු දේවල් උගන්වති.+ දුෂ්ටයන් තමන්ගේ වැරදි මාර්ගවලින් ඉවත්ව නොයන ලෙස අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි ක්‍රියාවලට තව තවත් රුකුල් දෙති.+ මට ඔවුන් සෑම කෙනෙකුම සොදොම්හි වැසියන් මෙනි.+ යෙරුසලමේ වැසියන් මට ගොමෝරාවේ වැසියන් මෙනි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න