ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 31:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා+ ගිවිසුම මෙයයි.+ මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.+ ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි.+ මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”+

  • එසකියෙල් 36:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ වාසය කරනවා ඇත.+ ඔබ මාගේ සෙනඟ වන්නහුය. මමද ඔබේ දෙවි වන්නෙමි.’+

  • සෙකරියා 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 රන් හා රිදී ගින්නට දමා අපද්‍රව්‍ය ඉවත් කරන්නාක් මෙන්+ බේරී ජීවත් වන ඒ අයව මම සෝදිසි කර+ පවිත්‍ර තත්වයකට ගෙනෙන්නෙමි.+ ඒ සෙනඟ මාගේ නාමය කියා මට හඬගසනු ඇත. එවිට මමද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.+ ‘මේ මාගේ සෙනඟ’+ කියා මම ඔවුන්ව පිළිගන්නෙමි. ඔවුහුද, ‘යෙහෝවා අපේ දෙවිය’ කියා කියනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න