ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මේ ගැන යූදා දේශයේ වැසියන්ට ප්‍රකාශ කරන්න. යෙරුසලමේ වෙසෙන්නන්ටත් දන්වන්න.+ දේශය පුරා හොරණෑ පිඹිමින්+ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න. ශබ්ද නඟා මෙසේ පවසන්න. “ඔබ සියලුදෙනාම ආරක්ෂාව තර කර ඇති නුවරවලට එකතු වෙන්න.+

  • හොෂෙයා 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘ගිබෙයාහි+ නළාවද රාමාහි හොරණෑවද පිඹින්න!+ බෙත්-ආවෙන්හි+ සිට යුධ ඝෝෂා නඟන්න. බෙන්ජමින්,+ ඔබ ඉදිරියෙන් ගමන් කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න