ද්විතීය කතාව 28:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි. යෙරෙමියා 48:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 “යෙහෝවා මෙසේ පවසන්නේය. ‘පියාපත් විහිදුවාගෙන රාජාලියෙක් තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ මෝවබ්ව ගොදුරු කරගැනීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+ හබක්කුක් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගේ අශ්වයෝ පොළොවේ දූවිලි අවුස්සමින් නොඉවසිල්ලෙන් බලා සිටිති. උන් දිවියන්ටත් වඩා වේගවත්ය. රාත්‍රියේ සැරිසරන වෘකයන්ට වඩා දරුණුය.+ දුර සිට පැමිණෙන උන්, ගොදුර ඩැහැගැනීමට වේගයෙන් බැස එන රාජාලීන් මෙනි.+
49 “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි.
40 “යෙහෝවා මෙසේ පවසන්නේය. ‘පියාපත් විහිදුවාගෙන රාජාලියෙක් තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ මෝවබ්ව ගොදුරු කරගැනීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+
8 ඔවුන්ගේ අශ්වයෝ පොළොවේ දූවිලි අවුස්සමින් නොඉවසිල්ලෙන් බලා සිටිති. උන් දිවියන්ටත් වඩා වේගවත්ය. රාත්‍රියේ සැරිසරන වෘකයන්ට වඩා දරුණුය.+ දුර සිට පැමිණෙන උන්, ගොදුර ඩැහැගැනීමට වේගයෙන් බැස එන රාජාලීන් මෙනි.+