යෙසායා 48:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල්වරුන් කියා තමන්ව හඳුන්වා දෙන සෙනඟෙනි,+ මට සවන් දෙන්න. යූදාගෙන් පැවතෙන*+ ඔබ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරා+ ඔබේ මුවින් ඔහුව පසසන්නහුය.+ නමුත් ඔබ එසේ කරන්නේ අවංක සිතකින් නොවෙයි. ඔබ සැබවින්ම අධර්මිෂ්ඨය.+ මීකා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය. තීතස් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තමන් දෙවිව දන්නා බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියත්+ ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වන්නේ ඔවුන් දෙවිව ප්‍රතික්ෂේප කරන බවය.+ මන්ද ඔවුහු පිළිකුල්සහගත මෙන්ම අකීකරු පුද්ගලයන් වන අතර කිසි යහපත් ක්‍රියාවක් කිරීමට තරම් සුදුසු අය නොවෙති.+
48 යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල්වරුන් කියා තමන්ව හඳුන්වා දෙන සෙනඟෙනි,+ මට සවන් දෙන්න. යූදාගෙන් පැවතෙන*+ ඔබ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරා+ ඔබේ මුවින් ඔහුව පසසන්නහුය.+ නමුත් ඔබ එසේ කරන්නේ අවංක සිතකින් නොවෙයි. ඔබ සැබවින්ම අධර්මිෂ්ඨය.+
11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.
16 තමන් දෙවිව දන්නා බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියත්+ ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වන්නේ ඔවුන් දෙවිව ප්‍රතික්ෂේප කරන බවය.+ මන්ද ඔවුහු පිළිකුල්සහගත මෙන්ම අකීකරු පුද්ගලයන් වන අතර කිසි යහපත් ක්‍රියාවක් කිරීමට තරම් සුදුසු අය නොවෙති.+