ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ගොස් යෙරුසලමේ වැසියන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.+ “ඔබ තරුණ වියේදී මට ඇලුම්ව* සිටි ආකාරය මට අමතක වී නැත.+ විවාහ ගිවිසගෙන සිටි කාලයේදී ඔබට මා ගැන තිබූ ආදරය+ නිසා ගස් කොළන් නැති, දුෂ්කර දේශයක් වූ පාළුකරයේදී පවා ඔබ මා පසුපස ආ හැටිත්+ මට හොඳින් මතකය.

  • එසකියෙල් 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔවුන්ව විනිශ්චය කරන්න සූදානම්ද?+ ඇත්තටම ඔබ සූදානම්ද? එසේනම් ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන්ට දන්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න