50 යෙහෝවා දෙවි ඔබෙන් මෙසේ අසයි. “මා ඔබේ මවට දික්කසාද ලියවිල්ලක්+ දී ඇයව පිටත් කර+ යැව්වාද? එසේනම් ඒ ලියවිල්ල කෝ? මගේ ණයක් බේරාගැනීම සඳහා මා ඔබව විකුණුවාද? මා ඔබව භාර දුන්නේ මාගේ ණයහිමියෙකුගේ අතටද?+ ඔබව භාර දෙනු ලැබුවේ ඔබේම වැරදි නිසයි.+ ඔබේ මවව පිටත් කරනු ලැබුවේ ඔබේ පාපතර ක්‍රියා නිසයි.+