හොෂෙයා 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු සැබෑ නමස්කාරයට නැවත හැරී ආවේ නැත.+ ඔවුන් පටිය ළිහිල් වූ දුන්නක් හා සමානය.+ ඔවුන්ගේ අපහාසාත්මක කතා නිසා ඔවුන්ගේ පාලකයෝ කඩුවෙන් මැරුම් කනු ඇත.+ ඔවුන්ට ඊජිප්තු දේශයේදී අත් විඳින්න සිදු වන නින්දාව එයයි.’”+ හොෂෙයා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ යෙහෝවා දෙවිගේ දේශයේ තව වැඩි කල් ජීවත් වන්නේ නැත.+ එෆ්‍රායිම්ට නැවත ඊජිප්තුවට යන්න සිදු වෙයි.+ ඇසිරියාවේදී ඔවුන්ට අපවිත්‍ර දේ කන්න සිදු වෙයි.+
16 ඔවුහු සැබෑ නමස්කාරයට නැවත හැරී ආවේ නැත.+ ඔවුන් පටිය ළිහිල් වූ දුන්නක් හා සමානය.+ ඔවුන්ගේ අපහාසාත්මක කතා නිසා ඔවුන්ගේ පාලකයෝ කඩුවෙන් මැරුම් කනු ඇත.+ ඔවුන්ට ඊජිප්තු දේශයේදී අත් විඳින්න සිදු වන නින්දාව එයයි.’”+
3 ඔබ යෙහෝවා දෙවිගේ දේශයේ තව වැඩි කල් ජීවත් වන්නේ නැත.+ එෆ්‍රායිම්ට නැවත ඊජිප්තුවට යන්න සිදු වෙයි.+ ඇසිරියාවේදී ඔවුන්ට අපවිත්‍ර දේ කන්න සිදු වෙයි.+