යෙරෙමියා 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඇය වේශ්‍යාවක් බවට පත් වුණේ ඇය වේශ්‍යාකම සැහැල්ලුවට ගත් නිසාය. ඇය මුළු දේශයම අපවිත්‍ර කළාය.+ ගස් ගල්වලට වන්දනාමාන කරමින් අනාචාරයේ යෙදුණාය.+ එසකියෙල් 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ සෑම මංසන්ධියකම ඉදි කළ එම ස්ථානවලදී+ ඔබේ රූමත්කම ප්‍රයෝජනයට ගෙන පිළිකුල්සහගත දේවල් කළෙහිය.+ ඔබව පසු කරගෙන යන සෑම කෙනෙකු පසුපස ගොස්+ ඔබ ඉවක්බවක් නැතුව වේශ්‍යාකම් කළෙහිය.+
9 ඇය වේශ්‍යාවක් බවට පත් වුණේ ඇය වේශ්‍යාකම සැහැල්ලුවට ගත් නිසාය. ඇය මුළු දේශයම අපවිත්‍ර කළාය.+ ගස් ගල්වලට වන්දනාමාන කරමින් අනාචාරයේ යෙදුණාය.+
25 ඔබ සෑම මංසන්ධියකම ඉදි කළ එම ස්ථානවලදී+ ඔබේ රූමත්කම ප්‍රයෝජනයට ගෙන පිළිකුල්සහගත දේවල් කළෙහිය.+ ඔබව පසු කරගෙන යන සෑම කෙනෙකු පසුපස ගොස්+ ඔබ ඉවක්බවක් නැතුව වේශ්‍යාකම් කළෙහිය.+