හිතෝපදේශ 24:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔවුන්ගේ කෙත්වතු පුරාම වල් පැළෑටි හටගෙන තිබිණ.+ කටු ගස්වලින් ඒවා වැසී තාප්පද බිඳ වැටී තිබිණ.+ යෙසායා 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “රිදී ෂෙකෙල් දහසක්+ වටිනා මිදිවැල් දහසක් තිබුණු වතුවල දකින්න ලැබෙන්නේ කටු පඳුරු හා වල් පැළ පමණි.+