ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම එය පාළුවට යන්න ඉඩහරින්නෙමි.+ එහි මිදිවැල් කප්පාදු කරන්නවත් පස් බුරුල් කරන්නවත්+ කිසිවෙකු නොමැති නිසා, එය කටු පඳුරු හා වල් පැළෑටිවලින් වැසී යනු ඇත.+ වැසි නොවසින ලෙස මම වලාකුළුවලට අණ දෙන්නෙමි.+

  • යෙසායා 32:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මාගේ සෙනඟගේ ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගිය ස්ථානයකි. ඔවුන්ගේ ඉඩම් පුරාම කටු පඳුරු හටගෙන තිබේ.+ ඔවුන් විනෝදයෙන් කල් ගෙවූ ගෙවල් පවා කටුවැල්වලින් වැසී ගොස් ඇත.+

  • යෙසායා 34:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහි මාලිගා වැසී යන තරමටම කටු පඳුරු හටගනියි. බලකොටුවල පවා වල් පැළෑටිද කටු ගස්ද බිහි වෙයි.+ එය හිවලුන්ගේද පැස්බරුන්ගේද වාසස්ථානයක් බවට පත් වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න