එසකියෙල් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ උපන් දවසේදී+ ඔබේ පෙකණිවැල කපා තිබුණේ නැත. ඔබව නහවා තිබුණේවත් ඔබේ සිරුරේ ලුණු ගල්වා තිබුණේවත් නැත. ඔබව රෙදිකඩකින් ඔතා තිබුණේද නැත.
4 ඔබ උපන් දවසේදී+ ඔබේ පෙකණිවැල කපා තිබුණේ නැත. ඔබව නහවා තිබුණේවත් ඔබේ සිරුරේ ලුණු ගල්වා තිබුණේවත් නැත. ඔබව රෙදිකඩකින් ඔතා තිබුණේද නැත.