එසකියෙල් 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඇය එළිපිටම වේශ්‍යාකම් කරමින් ඇගේ නිරුවත හෙළි කළාය.+ ඒ නිසා මම ඇගේ සොහොයුරියව පිළිකුල් කළාක් මෙන් ඇයවද පිළිකුල් කර ඇගෙන් ඈත් වුණෙමි.+
18 “ඇය එළිපිටම වේශ්‍යාකම් කරමින් ඇගේ නිරුවත හෙළි කළාය.+ ඒ නිසා මම ඇගේ සොහොයුරියව පිළිකුල් කළාක් මෙන් ඇයවද පිළිකුල් කර ඇගෙන් ඈත් වුණෙමි.+