ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ 2 රාජාවලිය 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වී+ තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය. ඔහු ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දේශයේ ඉතුරු වීමට ඉඩහැරියේ නැත.+ ගීතාවලිය 78:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 අවසානයේදී ඔහු, මනුෂ්‍යයන් අතරේ වාසය කරන පිණිස+ෂීලෝහි පිහිටෙවූ ශුද්ධ කූඩාරමද අත්හැරියේය.+ ආමොස් 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
18 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වී+ තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය. ඔහු ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දේශයේ ඉතුරු වීමට ඉඩහැරියේ නැත.+
27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+