18 ඉන්පසු ඔහුට දැඩි පිපාසයක් දැනී යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළේය. “දෙවියනි, මේ මහත් ගැලවීම ඔබේ සේවකයා වන මට අත් කර දුන්නේ ඔබයි.+ ඒත් බලන්න, මම දැන් දැඩි පිපාසයකිනුයි ඉන්නේ. ඉතින් දෙවියනි, පිපාසයෙන් මම මිය ගොස් මේ අපවිත්‍රයන් අතට පත් වෙනවා දකින්න ඔබ කැමතිද?”+