යෙසායා 57:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “මායාකාරියකගේ පුත්‍රයෙනි,+ අනාචාරයේ යෙදෙන වේශ්‍යාවකගේ දරුවෙනි,+ මා ඉදිරියට එන්න.+ යොහන් 8:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔබ කරන්නේ ඔබේ නියම පියා කරන ක්‍රියායි.” එවිට ඔවුහු, “අපි අවජාතක දරුවෝ නොවෙයි. අපට සිටින්නේ එක පියෙක්.+ ඒ අපේ දෙවි පියාණෝයි” කියා ඔහුට කීවෝය.
41 ඔබ කරන්නේ ඔබේ නියම පියා කරන ක්‍රියායි.” එවිට ඔවුහු, “අපි අවජාතක දරුවෝ නොවෙයි. අපට සිටින්නේ එක පියෙක්.+ ඒ අපේ දෙවි පියාණෝයි” කියා ඔහුට කීවෝය.