ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන්ගේ පියවරුන් හා පුත්‍රයන් අතර ගැටුමක් ඇති වීමට සලස්වන්නෙමි.+ එසේ නොකර සිටීමට තරම් අනුකම්පාවක් මට ඔවුන් ගැන ඇති වන්නේ නැත. මට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නේද නැත. මම ඔවුන්ට දයාව නොපෙන්වන්නෙමි.”+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.’

  • එසකියෙල් 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන් ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් මට ඇති වන්නේ නැත.+ ඔවුන් කළ දේවල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගෙනෙන්නෙමි.”+

  • රෝම 9:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න