ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 අනේ, විශ්වාසවන්තව සිටි නුවරට+ කුමක් සිදු වී ඇද්ද? ඇය දැන් ගණිකාවක් මෙනි!+ යුක්තියත්+ ධර්මිෂ්ඨකමත් රකිමින් සිටි නුවර+ දැන් මිනී මරුවන්ගේ වාසස්ථානයක් බවට පත් වී ඇත.+

  • යෙරෙමියා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “මිනිසෙකු තම බිරිඳව දික්කසාද කළ පසු ඇය වෙන පුරුෂයෙකු සමඟ විවාහ වුණොත් කලින් පුරුෂයාට ඇයව නැවත විවාහ කරගැනීමට අයිතියක් නැත” කියා කියමනක් තිබේ.+

      එවැනි දෙයක් සිදු වුණොත් මුළු දේශයම අපවිත්‍ර වන්නේය. මේ දේශයට සිදු වී ඇත්තෙත් එය නොවේද?+

      “ඔබ* බොහෝ පෙම්වතුන් සමඟ වේශ්‍යාකම් කර ඇත.+ එසේ ක්‍රියා කළ ඔබට දැන් මා වෙතට හැරී එන්න පුළුවන්ද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය.

  • එසකියෙල් 16:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘එහෙත් ඒ රූමත්කම ඔබේ ආඩම්බරකමට හේතු විය.+ ඔබේ කීර්තිය අතකොළුවක් කරගෙන ඔබ රාගයෙන් මත්ව මඟ යන එන සෑම කෙනෙකු සමඟම+ වේශ්‍යාකම් කරමින් ගණිකාවක් බවට පත් විය.+ ඔවුහුද ඔබේ රූ සපුවෙන් වින්දනයක් ලැබුවෝය.

  • එසකියෙල් 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඔහොලා මට අයිතිව සිටියදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තාය.+ කාමාශාවෙන් උමතුව සිටි ඇය, ඇගේ පෙම්වතුන්+ වන අසල්වාසී ඇසිරියානුවන් පසුපස ගියාය.+

  • හොෂෙයා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි තවදුරටත් මට මෙසේ කීවේය. “ඔබ දැන් නැවත ගොස්, අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකට ආදරය කරන්න.+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින්+ ඒ දෙවිවරුන්ට වියළි මිදි කුට්ටි ඔප්පු කිරීමට ආශා කරන+ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි වන මා ප්‍රේම කරන්නාක් මෙන්+ ඔබත් අන් පුරුෂයෙකුගෙන් ආදරය ලබන ඒ ස්ත්‍රියට ප්‍රේම කරන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න