ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 57:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ සිහිවටනයක් ලෙස දොර පිටුපසත් උළුවහු කණුවලත් සලකුණු දමා තිබේ.+ ඔබ මාව අත්හැර දැමුවහුය. ඔබේ වස්ත්‍ර අහක් කර ඒ ස්ථානවලට නැඟී ගොස් ඔබේ යහන තවත් විශාල කරගත්තහුය.+ ඔබට වාසියක් වේයයි සිතමින් වෙනත් අය සමඟ ගිවිසුම් ගසාගත් ඔබ ඔවුන් සමඟ සැතපුණේ මහත් ආශාවෙනි.+ එහිදී ඔබ පුරුෂ ඉන්ද්‍රිය දුටුවහුය.

  • එසකියෙල් 23:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඇය එම රූප දුටු විගස වශී වී+ ඔවුන් කෙරෙහි කාමාශාවෙන් උමතු වූවාය. එබැවින් ඇය කල්දිවරුන්ගේ දේශය වෙත පණිවිඩකරුවන් යවා ඔවුන්ව ගෙන්වාගත්තාය.+

  • හොෂෙයා 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නොහික්මුණු සීබ්‍රාවෙකු මෙන් ක්‍රියා කරන ඔවුහු+ ඇසිරියාවට ගොස් ඇත.+ එෆ්‍රායිම්වරු ගණිකාවන්ව කුලියට ගෙන ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න