යෙරෙමියා 44:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් අහස් දේවතාවියට+ සුවඳ දුම් හා පාන පූජා ඔප්පු කිරීම නතර කළ දවසේ සිට අපිට ඒ හැම දෙයක්ම නැති වුණා. අපි කඩුවටත් සාගතයටත් ගොදුරු වුණා.+
18 ඒත් අහස් දේවතාවියට+ සුවඳ දුම් හා පාන පූජා ඔප්පු කිරීම නතර කළ දවසේ සිට අපිට ඒ හැම දෙයක්ම නැති වුණා. අපි කඩුවටත් සාගතයටත් ගොදුරු වුණා.+