යෝබ් 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කිසිවක් කරකියාගත නොහැකිව+ අසරණ වී සිටින මිනිසාට ජීවත් වීමට දෙවි ඉඩහරින්නේ මන්ද?හැම අතින්ම ඔහුව කොටු කරන්නේ මන්ද?+ විලාප ගී 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පවුරු වළල්ලක් බැඳ සිර කර තබන්නාක් මෙන් කිසි තැනකට යෑමට නොහැකි වන ලෙස ඔහු මාව සිර කළේය.+ මට බර අධික, තඹ විලංගු දැමුවේය.+
23 කිසිවක් කරකියාගත නොහැකිව+ අසරණ වී සිටින මිනිසාට ජීවත් වීමට දෙවි ඉඩහරින්නේ මන්ද?හැම අතින්ම ඔහුව කොටු කරන්නේ මන්ද?+
7 පවුරු වළල්ලක් බැඳ සිර කර තබන්නාක් මෙන් කිසි තැනකට යෑමට නොහැකි වන ලෙස ඔහු මාව සිර කළේය.+ මට බර අධික, තඹ විලංගු දැමුවේය.+